SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සිටි පවුලකට ඇමතිගේ මැදිහත්වීමකින් ස්ථිර පදිංචිය: මාර්තු 09 SBS සිංහල පුවත්

Krishnadevi Aneesh and Aneesh Kollikkara, pictured with their two children, face deportation.

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 09 වන දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 09 වන දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ණය හිමියන්ට සහනයක් දීමේ අරමුණින් පොලී අනුපාත ඉහළ දැමීමට විරාමයක් තැබීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සලකා බලයි.
  • ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියමිතව සිටි පර්ත් හි පවුලකට ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ පෞද්ගලික මැදිහත්වීමකින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිවේ.
  • ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ධනාත්මක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය පවසයි.
  • වනවාටුහි සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැපයීමට දහස් ගණනකින් යුත් ඔස්ට්‍රේලියානු සහන සේවා කණ්ඩායම් පිටත් වේ.
  • ක්‍රිකට් ක්‍රීඩාවේ දී කාන්තාවන්ගේ විශිෂ්ටත්වයට ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now