SKIP TO MAIN CONTENT

සාර්ථක පෙර පාසල් ජීවිතයකට දරුවෙකු සූදානම් කිරීමට SBS සිංහල වෙතින් අත්වැලක්

File image of children playing at a child care centre
File image of children playing at a child care centre Source: AAP

පෙබරවාරි මාසයේදී කුඩා දරුවන් ප්‍රථම වතාවට ගෙදර පරිසරයෙන් මිදී පෙර පාසල් යෑමට පටන් ගනියි. බොහොමයක් දෙමව්පියන්ට, තම දරුවන්ට සාර්ථක පදනමක් ලබාදීම පිළිබඳව ගැටලු තිබේ. මේ පිළිබඳව සාකච්චා කිරීමට SBS සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වුයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන ශාමලී පෙරේරා මහත්මියයි.

Published

Updated

By Gamidu Agampodi

Source: SBS

Skip to podcast episode content

පෙබරවාරි මාසයේදී කුඩා දරුවන් ප්‍රථම වතාවට ගෙදර පරිසරයෙන් මිදී පෙර පාසල් යෑමට පටන් ගනියි. බොහොමයක් දෙමව්පියන්ට, තම දරුවන්ට සාර්ථක පදනමක් ලබාදීම පිළිබඳව ගැටලු තිබේ. මේ පිළිබඳව සාකච්චා කිරීමට SBS සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වුයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන ශාමලී පෙරේරා මහත්මියයි.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now