SKIP TO MAIN CONTENT

ද්වී භාෂා දැනුම තවත් වඩවන්න, ඕස්ට්‍රේලියාවේ දරුවන්ට "ජනකවි" ඔස්සේ සිංහල ළං කිරීමේ වැඩසටහනක්

A program to bring "Sinhala language" closer to children in Australia through "Janakavi, aiming to develop bilingual knowledge among them
Source: Supplied by Saman Lenin

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික පසුබිමක් සහිත ළමුන්ට සිංහල භාෂාව / සිංහල ජන සාහිත්‍යය සහ ජන කවි සම්බන්ධයෙන් ඇල්මක් ඇතිකරවීමේ අරමුණින් සිදු කෙරෙන වැඩසටහන පිළිබඳව තොරතුරු සඳහන් කිරීමට SBS සිංහල සේවය සමග එක්වූ විශාරද සමන් ලෙනින් සමග සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික පසුබිමක් සහිත ළමුන්ට සිංහල භාෂාව / සිංහල ජන සාහිත්‍යය සහ ජන කවි සම්බන්ධයෙන් ඇල්මක් ඇතිකරවීමේ අරමුණින් සිදු කෙරෙන වැඩසටහන පිළිබඳව තොරතුරු සඳහන් කිරීමට SBS සිංහල සේවය සමග එක්වූ විශාරද සමන් ලෙනින් සමග සිදු කල සාකච්චාවට සවන්දෙන්න

විශාරද සමන් ලෙනින් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now