Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සුන්දර වන ගුල්ම මැදින් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරේ සිට රට මැදට රෝඩ් ට්‍රිප් එකක් යන්න එන්න : SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව Australian Rural Beauty

scenic road trip from Grafton to Glen Innes in New South Wales_ Australian Rural beauty

scenic road trip from Grafton to Glen Innes in New South Wales_ Australian Rural beauty Source: SBS Sinhala

මෙවර චාරිකාව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරේ ඇති Grafton නගරයේ සිට රට මද කඳුකර පෙදෙසක් වන Glen Innes වෙතටයි. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

මෙවර චාරිකාව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ උතුරේ ඇති Grafton නගරයේ සිට රට මද කඳුකර පෙදෙසක් වන Glen Innes වෙතටයි. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ

SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …

*************************************************************

සවන්දෙන්න SBS සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

  • නැතිනම් රූපවාහිනියේ channel 38

  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese

  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

*************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now