SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ 'Blue Mountains ' කඳු පංතිවල ඔටුවන් සිටිනා අප්‍රසිද්ධ පෙදෙසක් වෙතටයි. වැඩසටහනට සවන්දෙන්න ඉහත ඡායරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්.
Share






