A scenic trip to the beautiful Killen Falls in New South Wales _ Australia Rural Beauty. Image Source: Supplied by Janaka WeerasingheSBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඉතා මනරම් හරිත මාවතක් දිගේ Killen Falls නම් වන දිය ඇල්ල වෙතටයි. වැඩසටහනට සවන්දෙන්න ඉහත චයාරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඉතා මනරම් හරිත මාවතක් දිගේ Killen Falls නම් වන දිය ඇල්ල වෙතටයි. වැඩසටහනට සවන්දෙන්න ඉහත චයාරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්