Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අද උදෑසන මෙල්බර්න් ගුවන්තොටුපලේ ආරක්ෂක බිඳ වැටීමක් හේතුවෙන් ව්‍යාකූල තත්වයක්:ඔක් 11 SBS සිංහල පුවත්

Passengers check in at the Virgin Australia domestic terminal at Melbourne Airport in Melbourne, Friday, June 10, 2022.

Passengers in ques for the security checks at the Melbourne Airport Source: AAP / JOEL CARRETT/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ ඔක්තෝම්බර් 11 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ ඔක්තෝම්බර් 11 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • අද උදෑසන මෙල්බර්න් ගුවන්තොටුපලේ ආරක්ෂක බිඳ වැටීමක් හේතුවෙන් ව්‍යාකූල තත්වයක්..ගුවන් ගමන් ප්‍රමාද වේ..
  • ජපානයේ අගමැති කිෂිඩා ෆුමියෝ මේ මාසයේ දී ඔස්ට්‍රේලියාවේ සංචාරයක
  • රුසියාව සහ ශ්‍රී ලංකාව අතර අත්හිටුවා තිබු ගුවන් ගමන් යළි සක්‍රිය වේ
  • යුක්රේනයට රුසියානු දිගු දුර මිසයිල ප්‍රහාර රැල්ලක්.. පුද්ගලයින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට..
  • ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් බිග් බෑෂ් ලීග් ලබන බ්‍රහස්පතින්දා ඇරඹේ

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now