Source: Nimal Sedaraඔස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " තුලින් මෙම 2019 වසරේ සැප්තැම්බර් මසදී සාකච්චාවට ලක් කෙරුනේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් අගනුවර සිට ලේඛනයේ යෙදෙන නිමල් සේදර මහතා විසින් රචිත "තේ වත්තේ රජ්ජුරුවෝ" නමැති නවකතාවයි. "තේ වත්තේ රජ්ජුරුවෝ" නවකතාවෙහි නිර්මාතෘ, ලේඛක නිමල් සේදර සහ ග්‍රන්ථ විචාරය සඳහා සම්බන්ද වුනු මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවය ගෙන ආ සාකච්චාව මෙම විෂේශාන්ගයෙන් ....
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " තුලින් මෙම 2019 වසරේ සැප්තැම්බර් මසදී සාකච්චාවට ලක් කෙරුනේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් අගනුවර සිට ලේඛනයේ යෙදෙන නිමල් සේදර මහතා විසින් රචිත "තේ වත්තේ රජ්ජුරුවෝ" නමැති නවකතාවයි. "තේ වත්තේ රජ්ජුරුවෝ" නවකතාවෙහි නිර්මාතෘ, ලේඛක නිමල් සේදර සහ ග්‍රන්ථ විචාරය සඳහා සම්බන්ද වුනු මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවය ගෙන ආ සාකච්චාව මෙම විෂේශාන්ගයෙන් ....