කොරෝනා රෝගීන්ගේ ශ්වසන වේගය පරීක්ෂාවට මුව ආවරණයකට සවි කල හැකි විශේෂ sensor උපකරණයක් ශ්‍රී ලංකාවෙන්

Source: moodnoard
කොරෝනා රෝගීන්ගේ ශ්වසන වේගය පරීක්ෂාවට මුව ආවරණයකට සවි කල හැකි විශේෂ sensor උපකරණයක් නිපදවූ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂක රංගික ද සිල්වා සමගින් SBS සිංහල සිදු කල සාකච්චාවක්
Share




