SKIP TO MAIN CONTENT

යුරෝපා කායවර්ධන ශූරතාවලියේ දී ආසියාව නියෝජනය කළ එකම ක්‍රීඩකයා වූ සුමින්දට ජාත්‍යන්තර ජයග්‍රහණයක්

A Sri Lankan Bodybuilder won the European Bodybuilding Championship held in Germany
Source: Suminda Idamgoda

පසුගියදා ජර්මනියේ පැවති යුරෝපා කායවර්ධන ශූරතාවලියට ආසියාව නියෝජනය කරමින් සහභාගී වූ එකම ක්‍රීඩකයා වුයේ ශ්‍රී ලංකාවේ සුමින්ද චාමර ඉඩම්ගොඩය. එහිදී 70Kg ට අඩු බර පන්තියේ පැවති ඉසව්වෙන් ඔහුට තෙවැනි ස්ථානය හිමිවූ අතර සිය ජයග්‍රහණය පිළිබඳ ඔහු SBS සිංහල ගුවන් විදුලියට අදහස් දැක්වුයේ මේ අයුරිනි.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

පසුගියදා ජර්මනියේ පැවති යුරෝපා කායවර්ධන ශූරතාවලියට ආසියාව නියෝජනය කරමින් සහභාගී වූ එකම ක්‍රීඩකයා වුයේ ශ්‍රී ලංකාවේ සුමින්ද චාමර ඉඩම්ගොඩය. එහිදී 70Kg ට අඩු බර පන්තියේ පැවති ඉසව්වෙන් ඔහුට තෙවැනි ස්ථානය හිමිවූ අතර සිය ජයග්‍රහණය පිළිබඳ ඔහු SBS සිංහල ගුවන් විදුලියට අදහස් දැක්වුයේ මේ අයුරිනි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now