Source: Ruwan Paul2019 Australian Masters Games තරගාවලියේ Powerlifting අංශයේ ඔස්ට්‍රේලියානු වාර්තාවක් බිඳ හෙළමින් රන් සහ රිදී පදක්කම් දිනාගැනීමට මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් විය. හුණුකරුවෙකුත් නොමැතිව තනිව ලබාගත් මෙම ජයග්‍රහණය පිළිබඳ රුවන්, SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව.
2019 Australian Masters Games තරගාවලියේ Powerlifting අංශයේ ඔස්ට්‍රේලියානු වාර්තාවක් බිඳ හෙළමින් රන් සහ රිදී පදක්කම් දිනාගැනීමට මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් විය. හුණුකරුවෙකුත් නොමැතිව තනිව ලබාගත් මෙම ජයග්‍රහණය පිළිබඳ රුවන්, SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව.