පෘෂ්ඨ මතින් කොරෝනා වයිරසය පැතිරීම වළක්වන නව සංයෝගයක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු සොයා ගනී

Source: Supplied
පෘෂ්ඨ මතින් කොරෝනා වයිරසය පැතිරීම වළක්වන නව සංයෝගයක් සොයාගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යාත්මක සහ නැනෝ තාක්ෂණ විද්‍යාඥ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න මන්තිලක මහතා සමත් වී තිබේ. එම සොයාගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share




