SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය මධ්‍යයේ රැහැන් රහිත වෙද නළාවක් නිපදවූ ශ්‍රී ලාංකික පාසල් සිසුවා SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි

A Sri Lankan Student has developed a Wireless Stethoscope during Covid-19 Pandemic
Source: Venura Wijesekera

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබන වෙනුර විජේසේකර සිසුවා දුරස්ථභාවය රකිමින් රෝගීන් පරීක්ෂා කළ හැකි වෙද නළාවක් නිර්මාණය කර තිබේ. ඔහු තම නව නිපැයුම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග පැවැත්වූ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබන වෙනුර විජේසේකර සිසුවා දුරස්ථභාවය රකිමින් රෝගීන් පරීක්ෂා කළ හැකි වෙද නළාවක් නිර්මාණය කර තිබේ. ඔහු තම නව නිපැයුම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග පැවැත්වූ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now