Source: Ruwan Paul2019 Australian Masters Games තරගාවලියේ Powerlifting අංශයේ ඔස්ට්‍රේලියානු වාර්තාවක් බිඳ හෙළමින් රන් සහ රිදී පදක්කම් දිනාගැනීමට මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් විය. ඉන් අනතුරුව මේ සතියේදී හොංකොං රාජ්‍යයේ පැවැත්වෙන ආසියා පැසිෆික් කලාපීය Powerlifting ජාත්‍යන්තර තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ජාතික කණ්ඩායමට ඔහුව තෝරාගෙන තිබේ. ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය රුවන් සමග සිදුකළ සාකච්ඡාව.
2019 Australian Masters Games තරගාවලියේ Powerlifting අංශයේ ඔස්ට්‍රේලියානු වාර්තාවක් බිඳ හෙළමින් රන් සහ රිදී පදක්කම් දිනාගැනීමට මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් විය. ඉන් අනතුරුව මේ සතියේදී හොංකොං රාජ්‍යයේ පැවැත්වෙන ආසියා පැසිෆික් කලාපීය Powerlifting ජාත්‍යන්තර තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ජාතික කණ්ඩායමට ඔහුව තෝරාගෙන තිබේ. ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය රුවන් සමග සිදුකළ සාකච්ඡාව.