Source: Shahani Hettiarachchiවසංගත රෝග වලට එරෙහි සටනට Anti-Viral මුව ආවරණයක් නිපදවීමට ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරිනියක් වන ෂහානි සවින්දිකා හෙට්ටිආරච්චි මෙනවිය සමත් වී තිබේ. ඇය තම ව්‍යාපෘතිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග පැවැත්වූ සාකච්ඡාව.
වසංගත රෝග වලට එරෙහි සටනට Anti-Viral මුව ආවරණයක් නිපදවීමට ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරිනියක් වන ෂහානි සවින්දිකා හෙට්ටිආරච්චි මෙනවිය සමත් වී තිබේ. ඇය තම ව්‍යාපෘතිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සමග පැවැත්වූ සාකච්ඡාව.