SKIP TO MAIN CONTENT

වෙඩි නොවදින ඇඳුම් සැහැල්ලුවට නිර්මාණය කිරීමට වෙහෙසෙන සිඩ්නි නුවර ශ්‍රී ලාංකික තරුණයා SBS සිංහල ගුවන් විදුලියට කතා කරයි

A Sri Lankan youth in Sydney trying to make lightweight bulletproof Body Armor
Source: Dakshitha Weerasinghe

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින දක්ෂිත වීරසිංහ බරින් අඩු වෙඩි නොවදින ඇඳුම් නිර්මාණය කිරීමට අදාළ පර්යේෂණයක් තම ආචාර්ය උපාධියේ පර්යේෂණය ලෙස කරමින් සිටී.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින දක්ෂිත වීරසිංහ බරින් අඩු වෙඩි නොවදින ඇඳුම් නිර්මාණය කිරීමට අදාළ පර්යේෂණයක් තම ආචාර්ය උපාධියේ පර්යේෂණය ලෙස කරමින් සිටී.

බරින් අඩු වෙඩි නොවදින ඇඳුම් නිර්මාණය කිරීම සහ මෙයින් ඇති ප්‍රතිලාභ පිළිබඳ දක්ෂිත වීරසිංහ සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now