Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ පිළිරුවක් ප්‍රථමවතාවට ඕස්ට්‍රේලියාවේ දී නිරාවරණය වීම පිලිබඳ තොරතුරු SBS සිංහල සේවයෙන්

A statue of Ven Gangodavila Soma thero to be unveiled in Australia for the first time

Ven. Digamadulla Wimalananda, the incumbent of Shakyamuni Sambuddha Buddhist Temple in Berwick speaks to SBS Sinhala radio Source: SBS Sinhala

ශ්‍රී ලංකාවෙන් පිටත පළමු වතාවට ඉදිකරනු ලැබූ පිහිටුවනු පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ පිළිරුව පිලිබඳව SBS සිංහල සේවය ගෙන එන මෙම ගුවන්විදුලි පිළිසඳරට සම්බන්ද වූයේ බෙරික් හි ශාක්‍යමුනි සම්බුද්ධ බෞද්ධ විහාරස්ථානයේ, පූජ්‍ය දිගාමඩුල්ලේ විමලානන්ද නායක ස්වාමින්වහන්සේ


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ශ්‍රී ලංකාවෙන් පිටත පළමු වතාවට ඉදිකරනු ලැබූ පිහිටුවනු පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ පිළිරුව පිලිබඳව SBS සිංහල සේවය ගෙන එන මෙම ගුවන්විදුලි පිළිසඳරට සම්බන්ද වූයේ බෙරික් හි ශාක්‍යමුනි සම්බුද්ධ බෞද්ධ විහාරස්ථානයේ, පූජ්‍ය දිගාමඩුල්ලේ විමලානන්ද නායක ස්වාමින්වහන්සේ


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර, බෙරික් ප්‍රදේශයේ පිහිටා ඇති ශාක්‍යමුනි සම්බුද්ධ බෞද්ධ විහාරස්ථානයේ ආරම්භ කිරීමට මුල්වුනු අපවත්වී වදාල පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේගේ පිලිරුවක් මෙම අප්‍රේල් මස 24 දා උත්සවාකාරයෙන් විහාරස්ථානයේදී නිරාවරණය වීමට නියමිතයි.


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

 

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now