SKIP TO MAIN CONTENT

නිදන්ගත රෝග ඇති ඕස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකකට රැකියාවෙන් ඉවත්වෙන්න සිදුවෙලා: දෙසැ 31 කාලීන විග්‍රහය

Mathew Boyd-Skinner (SBS).jpg
Mathew Boyd-Skinner Source: SBS News

සෑම ඕස්ට්‍රේලියානු ශ්‍රමිකයින් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම යම් නිදන්ගත රෝග වලින් පීඩා විඳින බව වාර්තා වනවා. කොන්දේ වේදනාව, මානසික සෞඛ්‍ය ගැටළු සහ ආතරයිටිස් යනු මෙවැනි රෝගවලින් කිහිපයක් වනවා. මෙවැනි රෝග වලින් පීඩා විඳින අයගෙන් තුනෙන් එකක් පමණ දෙනා රැකියාවලින් ඉවත්වී ඇති අතර රැකියාව තුල ඇති දැඩි ආතතිය සහ එහිදී ඔවුනට ලැබෙන සහයෝගය අඩුවීම මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Angelica Waite, Cameron Carr, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

සෑම ඕස්ට්‍රේලියානු ශ්‍රමිකයින් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම යම් නිදන්ගත රෝග වලින් පීඩා විඳින බව වාර්තා වනවා. කොන්දේ වේදනාව, මානසික සෞඛ්‍ය ගැටළු සහ ආතරයිටිස් යනු මෙවැනි රෝගවලින් කිහිපයක් වනවා. මෙවැනි රෝග වලින් පීඩා විඳින අයගෙන් තුනෙන් එකක් පමණ දෙනා රැකියාවලින් ඉවත්වී ඇති අතර රැකියාව තුල ඇති දැඩි ආතතිය සහ එහිදී ඔවුනට ලැබෙන සහයෝගය අඩුවීම මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now