SKIP TO MAIN CONTENT

"අතරමං වූ වසන්තය" - පාඨකයින් අතරමං නොකොට ඉහල රස වින්දනයක් ලබාදෙන මෙල්බර්න් වලින් බිහිවුණු විදෙස් කෙටිකථා සංග්‍රහයක්

A translated short story collection from around the world : ‘Atharaman wu Wasanthaya’
A translated short story collection from around the world : ‘Atharaman wu Wasanthaya’ Source: SBS Sinhala

Australia වේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " මෙම 2019 වසරේ ජූලි මසදී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් පරිවර්ථනය කරනු ලැබූ "අතරමං වූ වසන්තය " නම් වුනු විදෙස් කෙටිකථා එකතුව පිළිබඳවයි. විචාරක කාර්යභාරය සඳහා මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසුරිය සිදුකල සාකච්චාව මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

Australia වේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " මෙම 2019 වසරේ ජූලි මසදී සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ විසින් පරිවර්ථනය කරනු ලැබූ "අතරමං වූ වසන්තය " නම් වුනු විදෙස් කෙටිකථා එකතුව පිළිබඳවයි. විචාරක කාර්යභාරය සඳහා මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසුරිය සිදුකල සාකච්චාව මෙම විශේෂාංගයෙන්.

.
. Source: SBS Sinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now