මැතිවරණ දිනවන රාජපක්ෂවරු, රනිල් සාධකය, එකතැන කැරකෙන ජවිපෙ සහ අන්දමන්ද වුනු TNA : SBS සිංහල සේවයෙන් මෙවර මැතිවරණ ප්‍රතිපලය ගැන විනිවිද දැක්මක්

analysis of of Sri Lanka’s 2020 General Election results

analysis of of Sri Lanka’s 2020 General Election results Source: SBS Sinhala

"2020 ශ්‍රී ලංකා මහ මැතිවරණයේ සමස්ත මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ සිංහල සේවය ගෙන එන සමාලෝචනය" - ශ්‍රී ලංකාවේ සිට සම්බන්ද වුනු ජනමාධ්‍යවේදී, නීතිඥ සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන විරංජන හේරත් මහතා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සිදුකල සාකච්චාව


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38

අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese

සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now