SKIP TO MAIN CONTENT

රැජිණ වෙනුවෙන් පැවති ජාතික ශෝක දිනයේදී රාජාණ්ඩුවට විරුද්ධ ක්‍රියාකාරීහු වීදි බසිති: සැප් 23 SBS සිංහල පුවත්

Activists opposing the monarchy have taken to the streets on the national day of mourning
Activists opposing the monarchy have taken to the streets on the national day of mourning Source: AAP

ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 සැප්තැම්බර් 23 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 සැප්තැම්බර් 23 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • දිවංගත දෙවැනි එලිසබෙත් රැජිණ වෙනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව ඒකාබද්ධ ශෝක යෝජනාවක් ගෙන එයි.
  • රැජින වෙනුවෙන් ඊයේ පැවති ජාතික ශෝක දිනයේදී රාජාණ්ඩුවට විරුද්ධ ක්‍රියාකාරීහු වීදි බසිති.
  • ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට රටවල් 23 ක සහාය.
  • රුසියානුවන් ලක්ෂ 3ක් හමුදාවට කැඳවීමට ගත් තීරණයත් සමග මොස්කව් නුවරින් පළා ආ 100 කට අධික පිරිසක් තුර්කියට ගොඩ බසියි.
  • ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවට සහභාගී වන ශ්‍රී ලංකා පිල නම් කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now