SKIP TO MAIN CONTENT

වැඩිහිටි පුද්ගලයන්ට වෛද්‍ය අනුමැතියකින් තොරව වේප් දුම්වැටි මිල දී ගැනීමට හැකියාව: කාලීන විග්‍රහය ජූනි 27

vaping
Source: Getty / Getty Images/Martina Paraninfi

ලේබර් රජය ග්‍රීන්ස් පක්ෂය හා එක්ව සම්මත කරගත් පනතට අනුව, වැඩිහිටි පුද්ගලයන් හට වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධහල් වලින් වේප් දුම්වැටි මිල දී ගැනීමට හැකියාව ලැබෙනවා. තමන්ව මෙම වෙනස්කම් පිළිබඳව දැනුවත් කර නොමැති බව පවසමින් ඖෂධවේදීන් මෙම ක්‍රමය විවේචනයට ලක් කර තිබෙනවා. මේ පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපගේ කාලීන විග්‍රහය සමග රැදී සිටින්න

Published

By Rania Yallop, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

ලේබර් රජය ග්‍රීන්ස් පක්ෂය හා එක්ව සම්මත කරගත් පනතට අනුව, වැඩිහිටි පුද්ගලයන් හට වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධහල් වලින් වේප් දුම්වැටි මිල දී ගැනීමට හැකියාව ලැබෙනවා. තමන්ව මෙම වෙනස්කම් පිළිබඳව දැනුවත් කර නොමැති බව පවසමින් ඖෂධවේදීන් මෙම ක්‍රමය විවේචනයට ලක් කර තිබෙනවා. මේ පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපගේ කාලීන විග්‍රහය සමග රැදී සිටින්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now