A man walks past a Centrelink branch in Melbourne, Source: AAPඔස්ට්‍රේලියාවේ Newstart සුබ සාධන දීමනාව ඉහළ දමන ලෙස ඔස්ට්‍රලියාවේ විරැකියාවෙන් පෙළෙන පුද්ගලයින් සහ සමාජ සුබ සාධන උපදේශකයින් මධ්‍යම රජයට බල කර සිටියි. පසුගිය ජූලි 15 වන දින සිට ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින් ගේ deeming rates කප්පාදු කිරීමට මධ්‍යම රජය පියවර ගැනීමත් සමග ඔවුන් මෙලෙස Newstart සුබ සාධන දීමනාව ද ඉහළ දමන ලෙස ඉල්ලා සිටියි.
Published
Updated
By Madhura Seneviratne, Amy Hall
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ Newstart සුබ සාධන දීමනාව ඉහළ දමන ලෙස ඔස්ට්‍රලියාවේ විරැකියාවෙන් පෙළෙන පුද්ගලයින් සහ සමාජ සුබ සාධන උපදේශකයින් මධ්‍යම රජයට බල කර සිටියි. පසුගිය ජූලි 15 වන දින සිට ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින් ගේ deeming rates කප්පාදු කිරීමට මධ්‍යම රජය පියවර ගැනීමත් සමග ඔවුන් මෙලෙස Newstart සුබ සාධන දීමනාව ද ඉහළ දමන ලෙස ඉල්ලා සිටියි.