අන්තිම මොහොතේ මහනුවර පරදා ගාල්ල, LPL අවසන් පූර්ව වටයට පිවිසෙද්දී ධනුෂ්ක ට ඊළඟ සංගක්කාර වීමට හැකි බවට Afridi ගෙන් ප්‍රකාශයක්

Source: LPL/ Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share