SKIP TO MAIN CONTENT

වැඩිහිටි සුරැකුම් සේවා සදහා රජය ලබාදී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නැති බවට විපක්ෂයෙන් චෝදනා

Scott Morrison
Prime Minister Scott Morrison speaks to residents during a visit to a Canberra retirement home. (AAP) Source: AAP

ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වැඩිහිටි සුරැකුම් සේවා වල තත්වය වර්ධනය කිරීම සදහා තමන් විසින් වැඩි අවධානයක් යොමු කරන බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවසනවා. ඩොලර් මිලියන ගණනක ප්‍රතිපාදන ඒ සදහා වෙන් කරමින්, ඕස්ට්‍රේලියාවේ දුෂ්කර ප්‍රදේශ වල වැඩිහිටි සුරැකුම් සේවා දියුණු කිරීම සහ ඒ සදහා නියාමන ආයතනයක් බිහි කිරීම ආදී සැලසුම් අගමැතිවරයා විසින් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. නමුත් විපක්ෂ පවසන්නේ පසුගිය අයවැයෙන් අදාල කේෂ්ත්‍රය සදහා කල කප්පාදු කිරීම් සලකා බැලීමේදී, ලබාදීමට යෝජනා වී ඇති නව ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වැඩිහිටි සුරැකුම් සේවා වල තත්වය වර්ධනය කිරීම සදහා තමන් විසින් වැඩි අවධානයක් යොමු කරන බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවසනවා. ඩොලර් මිලියන ගණනක ප්‍රතිපාදන ඒ සදහා වෙන් කරමින්, ඕස්ට්‍රේලියාවේ දුෂ්කර ප්‍රදේශ වල වැඩිහිටි සුරැකුම් සේවා දියුණු කිරීම සහ ඒ සදහා නියාමන ආයතනයක් බිහි කිරීම ආදී සැලසුම් අගමැතිවරයා විසින් මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. නමුත් විපක්ෂ පවසන්නේ පසුගිය අයවැයෙන් අදාල කේෂ්ත්‍රය සදහා කල කප්පාදු කිරීම් සලකා බැලීමේදී, ලබාදීමට යෝජනා වී ඇති නව ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවයි. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now