Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ගෝලීය වශයෙන් ප්‍රචලිත වෙමින් යන AI තාක්ෂණය හේතුවෙන්, ඔස්ට්‍රේලියාවේ ඇති 'data centres' ප්‍රමාණයද ඉහල දැමීමට යෝජනා

Person on phone using AI technology (Supplied).PNG

AI තාක්ෂණය එහෙම නැතිනම් කෘතිම බුද්ධිය කියන මේ තාක්ෂණය ලොව පුරා ඉතාම වේගයෙන් පැතිරී යනවා. මේ තාක්ෂණයට පහසුකම් සලසන්න දත්ත ගබඩා කරන මධ්‍යස්ථාන එහෙම නැතිනම් data centres වල අවශ්‍යතාවයත් ඉහල ගිහින්. ඒ වගේම මේ සඳහා වන බලශක්ති ඉල්ලුමත් ඉහල යමින් පවතිනවා. ඔස්ට්‍රේලියාවේත් මේ දත්ත ගබඩා කරන data centres වැඩි වශයෙන් ඉදිකිරීමට ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. මෙය තිරසාර විදියට සිදුකරන්න ඔස්ට්‍රේලියානු රජයත් මැදිහත් වෙනවා කියල අපට තොරතුරු දැන ගන්න ලැබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Sydney Lang, Hannah Kwon

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

AI තාක්ෂණය එහෙම නැතිනම් කෘතිම බුද්ධිය කියන මේ තාක්ෂණය ලොව පුරා ඉතාම වේගයෙන් පැතිරී යනවා. මේ තාක්ෂණයට පහසුකම් සලසන්න දත්ත ගබඩා කරන මධ්‍යස්ථාන එහෙම නැතිනම් data centres වල අවශ්‍යතාවයත් ඉහල ගිහින්. ඒ වගේම මේ සඳහා වන බලශක්ති ඉල්ලුමත් ඉහල යමින් පවතිනවා. ඔස්ට්‍රේලියාවේත් මේ දත්ත ගබඩා කරන data centres වැඩි වශයෙන් ඉදිකිරීමට ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. මෙය තිරසාර විදියට සිදුකරන්න ඔස්ට්‍රේලියානු රජයත් මැදිහත් වෙනවා කියල අපට තොරතුරු දැන ගන්න ලැබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

.SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now