Air travel industry goes on hiring spree as school holidays approach Source: AAPපාසල් නිවාඩුව එළඹෙත්ම ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපලවල ඇතිවන කාර්යබහුලත්වය මෙන්ම කොවිඩ් වසංගතය නිසා ගුවන් තොටුපලවල හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඇතිවූ රැකියා කප්පාදුව හේතුවෙන් මේ වන විට එම ක්ෂේත්‍රවලට විශාල වශයෙන් රැකියා සඳහා බඳවා ගැනීම් සිදුකරමින් තිබීම පිළිබඳ නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 22 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Madhura Seneviratne, Marcus Megalokonomos
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පාසල් නිවාඩුව එළඹෙත්ම ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපලවල ඇතිවන කාර්යබහුලත්වය මෙන්ම කොවිඩ් වසංගතය නිසා ගුවන් තොටුපලවල හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඇතිවූ රැකියා කප්පාදුව හේතුවෙන් මේ වන විට එම ක්ෂේත්‍රවලට විශාල වශයෙන් රැකියා සඳහා බඳවා ගැනීම් සිදුකරමින් තිබීම පිළිබඳ නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 22 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.