Crowds are seen at Sydney International Airport in Sydney. (AAP Image/Steven Markham) NO ARCHIVING Source: AAP / STEVEN MARKHAM/AAPIMAGEගුවන් මගීන්ට ප්‍රමාද සහ අවලංගු වන ගුවන් ගමන් සඳහා වන්දි හෝ දීමනා ලබාගැනීමේ හැකියාව ඕස්ට්‍රේලියානු නීති අනුව ඉදිරියේදී හිමිවනු ඇති. ගුවන් ගමන් ක්ෂේශ්ත්‍රයේ ගුවන් මගීන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳව අධ්‍යයනයක් සිදු කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ගුවන් මගීන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු රජයක් මෙතරම් සවිස්තරාත්මක උපදේශන මාලාවක් ඉදිරිපත් කරන ප්‍රථම අවස්තාව මෙය ලෙස සැලකේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Dinesh Liyanage, Sara Tomevska , Wing Kuang
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ගුවන් මගීන්ට ප්‍රමාද සහ අවලංගු වන ගුවන් ගමන් සඳහා වන්දි හෝ දීමනා ලබාගැනීමේ හැකියාව ඕස්ට්‍රේලියානු නීති අනුව ඉදිරියේදී හිමිවනු ඇති. ගුවන් ගමන් ක්ෂේශ්ත්‍රයේ ගුවන් මගීන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳව අධ්‍යයනයක් සිදු කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ගුවන් මගීන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු රජයක් මෙතරම් සවිස්තරාත්මක උපදේශන මාලාවක් ඉදිරිපත් කරන ප්‍රථම අවස්තාව මෙය ලෙස සැලකේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.