SKIP TO MAIN CONTENT

දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව අකිල ධනංජය බ්‍රිස්බන් නුවරට : SBS "සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්"

Akila Dhananjaya
Source: AFP

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවට ICC ය චෝදනා කිරීම, 2018 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වරණය සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ට ICC දූෂණ විමර්ශන ඒකකය චෝදනා ගොනු කිරීම පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවට ICC ය චෝදනා කිරීම, 2018 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වරණය සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ට ICC දූෂණ විමර්ශන ඒකකය චෝදනා ගොනු කිරීම පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now