SKIP TO MAIN CONTENT

මනුෂ්‍යත්වය අතින් දුර්වල නොවී දේශසීමා ගැන දැඩිව ක්‍රියා කරන බව ඇල්බනීසි කියයි: පෙබරවාරි 17 කාලීන විශේෂාංගය

Prime Minister Anthony Albanese in Question Time (AAP).jpg
Albanese says the government will be tough on borders without being weak on humanity Credit: AAP

දුර්වල දේශසීමා ප්‍රතිපත්ති ගැන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විපක්ෂය කම්කරු පක්ෂයට චෝදනා කිරීම සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පැසිෆික් රටවල සිටින පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ලොතරුයි ක්‍රමයට විසා ලබා දීම පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.

Published

By Samantha Beniac-Brooks, Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

දුර්වල දේශසීමා ප්‍රතිපත්ති ගැන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විපක්ෂය කම්කරු පක්ෂයට චෝදනා කිරීම සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පැසිෆික් රටවල සිටින පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ලොතරුයි ක්‍රමයට විසා ලබා දීම පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.

Highjlights

  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් තාවකාලික ආරක්ෂණ වීසා වල වෙනස්කම් සිදු කිරීමට පසුගිය දා ගත් තීරණය වෙනුවෙන් ඔවුන් පෙනී සිටීම.
  • නැවතත් මිනිස් ජාවාරම්කරුවන්ගේ බෝට්ටු ඔස්ට්‍රේලියාවට පැමිණීම ආරම්භ කිරීම වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු වැඩි කර ඇති බව ආරක්ෂක දෙපාර්තමේන්තුව අනාවරණය කිරීම.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැසිෆික් රටවල සිටින පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන අවස්ථා ගණන තුන් ගුණයකින් වැඩි කරන බව නිවේදනය කිරීම.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now