SKIP TO MAIN CONTENT

ශ්‍රී ලාංකීය ආහාර පාන, අවුරුදු ක්‍රීඩා, සංගීත ප්‍රසංගයක් මෙන්ම මල්වෙඩි සංදර්ශනයකින්ද සමන්විතව 30 වෙනි වරට සංවිධානය වන මෙල්බර්න් බක්මහ උළෙලට සියල්ල සූදානම්

Nishantha.jpg
Credit: Official Facebook page of Sri Lanka German Technical Training Institute OBA of Australia Inc

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සිංහල දෙමල අවුරුදු උත්සව අතරින් ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියානු ශාඛාව විසින් සංවිධානය කෙරෙන මෙල්බර්න් බක්මහ උළෙලේට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.දසදහසකට අධික පිරිසක් පසුගිය වසරවල මේ බක්මහ උළෙලට සහභාගී වූ බව සංවිධායකයින් පවසනවා. මෙවරත් එවැනිම ජනකායක් ඔවුන් අපේක්ෂා කරනවා. 30 වෙනි වරට පැවැත්වෙන මෙවර බක්මහ උළෙල ගැන සහ මේ වනවිට එහි සූදානම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල මේ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සිංහල දෙමල අවුරුදු උත්සව අතරින් ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ට්‍රේලියානු ශාඛාව විසින් සංවිධානය කෙරෙන මෙල්බර්න් බක්මහ උළෙලේට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා.දසදහසකට අධික පිරිසක් පසුගිය වසරවල මේ බක්මහ උළෙලට සහභාගී වූ බව සංවිධායකයින් පවසනවා. මෙවරත් එවැනිම ජනකායක් ඔවුන් අපේක්ෂා කරනවා. 30 වෙනි වරට පැවැත්වෙන මෙවර බක්මහ උළෙල ගැන සහ මේ වනවිට එහි සූදානම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල මේ සාකච්ඡාවට සවන් දෙන්න.

අප්‍රේල් මස 12 වෙනිදා උදෑසන 9 සිට පැවැත්වෙන මේ බක්මහ උළෙලේ මෙවර සූදානම ගැන එහි සංවිධායක කමිටුවේ කණ්ඩායම් නායකයකු ලෙස කටයුතු කරන නිශාන්ත ෆර්නැන්ඩෝ සමග SBS සිංහල සේවය සිදුකල මේ සාකච්ඡාවට සවන් දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now