Shoppers wait outside the Myer department store for the Boxing Day sales in Sydney Source: AAPඕස්ට්‍රේලියානු Boxing Day හෙවත් "බොක්සිං දිනය" සංස්කෘතිකමය හා වාණිජමය වශයෙන් වැදගත්කමක් සහිත වේ. මෙහි දැඩි ආගමික අර්ථයක් නොතිබුණත්, එය ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ නත්තල් උත්සව සැමරුම තවත් දිගු කරන දිනයක් වශයෙන් හැඳින්විය හැක.බොක්සිං දිනයේදී ඕස්ට්‍රේලියානුවන් බොහෝ විට පවුලේ පිරිස සමග බාබකියු දැමීම, ක්‍රිකට් තරඟ නැරඹීම මෙන්ම මෙම දිනයේදී ඕස්ට්‍රේලියානුවන් සාප්පු සවාරි යාමත් දැඩි ලෙස සිදු කරයි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Published
By Nipuna Dodangoda, Maram Ismail
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියානු Boxing Day හෙවත් "බොක්සිං දිනය" සංස්කෘතිකමය හා වාණිජමය වශයෙන් වැදගත්කමක් සහිත වේ. මෙහි දැඩි ආගමික අර්ථයක් නොතිබුණත්, එය ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ නත්තල් උත්සව සැමරුම තවත් දිගු කරන දිනයක් වශයෙන් හැඳින්විය හැක.බොක්සිං දිනයේදී ඕස්ට්‍රේලියානුවන් බොහෝ විට පවුලේ පිරිස සමග බාබකියු දැමීම, ක්‍රිකට් තරඟ නැරඹීම මෙන්ම මෙම දිනයේදී ඕස්ට්‍රේලියානුවන් සාප්පු සවාරි යාමත් දැඩි ලෙස සිදු කරයි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
____________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්