SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ තියෙන ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන අපූරු තොරතුරු මෙන්න

AUSTRALIA, QUEENSLAND, DAINTREE NATIONAL PARK, BOY (7-9) IN RAINFOREST
Ramalka Heshani Kasige (supplied) Image Credit: Romilly Lockyer/Getty Images

ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටා ඇති වසර මිලියන 135ක් පමණ පැරණි ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටා ඇති වසර මිලියන 135ක් පමණ පැරණි ලොව පැරණිතම වැසි වනාන්තරය ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.


බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක් වන රමල්කා හේෂානි කාසිගේ සමග ලෝක SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now