SKIP TO MAIN CONTENT

කැනඩාවේ ප්‍රාන්තයක් විසින් ලංකාවේ දෙමල ජනසංහාරයක් වුනු බවට වන අධ්‍යාපනික සතියක් ප්‍රකාශයට පත් කරයි: 'ලොව වටා' විදෙස් විත්ති

Ontario Legislative Assembly_ Canada
Ontario Legislative Assembly_ Canada Source: SBS Sinhala

ශ්‍රී ලංකාවේ දෙමල ජනසංහාරයක් වුනු බවට කැනඩාවේ ප්‍රාන්තයක කෙටුම්පතක් සම්මත වීම, ඊශ්‍රායලය සහ පලස්තීනය 'ගාසා තීරය' වෙනුවෙන් මෙතරම් සටන් වදින්නේ ඇයි? සිසුවියන් 50 කට වැඩි පිරිසක් බිලිගත් ඇෆ්ඝන් බෝම්බය, ඉන්දියාවේ කොරෝනා සහ WHO කොරෝනා මැඬලීමට පමා වූ බවට හෙළිවීම ඇතුළු තොරතුරු දැනගන්න සවන්දෙන්න SBS සිංහල සේවයේ මේ සතියේ "ලොව වටා " විදෙස් විත්ති සමාලෝචනයට

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ දෙමල ජනසංහාරයක් වුනු බවට කැනඩාවේ ප්‍රාන්තයක කෙටුම්පතක් සම්මත වීම, ඊශ්‍රායලය සහ පලස්තීනය 'ගාසා තීරය' වෙනුවෙන් මෙතරම් සටන් වදින්නේ ඇයි? සිසුවියන් 50 කට වැඩි පිරිසක් බිලිගත් ඇෆ්ඝන් බෝම්බය, ඉන්දියාවේ කොරෝනා සහ WHO කොරෝනා මැඬලීමට පමා වූ බවට හෙළිවීම ඇතුළු තොරතුරු දැනගන්න සවන්දෙන්න SBS සිංහල සේවයේ මේ සතියේ "ලොව වටා " විදෙස් විත්ති සමාලෝචනයට

SBS සිංහල ගුවන් විදුලිය සතිපතා ගෙන එන "ලොව වටා” විදෙස් විත්ති සමාලෝචනය AFP පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමඟින්, සෑම සතියකම සිකුරාදා වැඩසටහනින්

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS Radio APP නොමිලේ Download කරගන්න

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now