SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - The Australian Rural Beauty වැඩසටහනෙන් මෙවර අප ඔබව රැගෙන යන්නේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Maude නම්වන මීදුමෙන් වැසී පවතින ජනශුනය ප්‍රාදේශීය ප්‍රදේශයකටයි. එම විශේෂාංගය ට සවන්දෙන්න ඉහත චයාරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්...
SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
Share





