Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: නිපුණතා සහිත කාර්මික අංශයේ සංක්‍රමණික සේවකයින්ට මෙවර අයවැයෙන් වැඩි අවස්ථාවක්

Workers are seen on the production floor at the Civmec Construction and Engineering facility in Perth, Friday, March 10, 2017

Workers are seen on the production floor at the Civmec Construction and Engineering facility in Perth, Friday, March 10, 2017 Source: AAP / AAP Image/Dan Peled

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • නව අයවැය හරහා ඩොලර් බිලියන 63.8ක් ඉතිරි කර ගැනීමට රජය සැලසුම් කරයි
  • ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි කාර්මික අංශයේ නිපුණතා සහිත සංක්‍රමණික සේවකයින්ගේ ප්‍රමාණය වසරකට 4000කින් ඉහලට
  • නිවාස සහ දේපල වෙළඳාම් අංශයේ යෝජිත නව බදු වෙනස්කම් සඳහා විපක්ෂය සහාය නොදක්වන බවට ලිබරල් පවසයි
  • ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන සංචාරයක් සඳහා සූදානම් වෙයි.
  • ඔස්ට්‍රේලියාවේ නැගී එන කෙටි දුර ධාවන ශූර ගවුට් ගවුට් මෙම අගෝස්තු මාසයේදී ඔරිගන් නුවර පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේදී ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට සූදානම් වේ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now