ඔස්ට්‍රේලියාව තුල ඇති කර්මාන්ත සහ සේවා සඳහා සංක්‍රමණිකයින්ගේ ශ්‍රම දායකත්වය විශාල වශයෙන් ලැබෙනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් බොහෝ දෙනෙක් තම සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් සොයා ගැනීමේ අපහසුතා වලට මුහුණ දෙනවා. මේ අතර විවිධ ක්ෂේශ්ත්‍ර වල සේවකයින් සඳහාද විශාල ඉල්ලුමක් ඔස්ට්‍රේලියාව තුල පවතිනවා. මේ සඳහා විසඳුමක් ලෙස දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Community Corporate ආයතනය විසින් සංක්‍රමණිකයින් සහ සේවා යෝජකයින් සම්බන්ද කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






