SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
ක්‍රිකට් ඕස්ට්‍රේලියා පල නොකියා පලා බෙදු පුහුණුකරු ලැන්ගර් ට ලංකාවේ පුහුණුකරු වෙන්න කියා ඉල්ලීමක්: සතියේ ක්‍රීඩා විග්‍රහය

Australian coach Justin Langer gestures after winning the first Ashes cricket test against England at the Gabba in Brisbane, Australia, Source: AAP Image/AP Photo/Tertius Pickard
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න.
Share