Source: Malith Hagodaමලිත් හෑගොඩ විසින් අධ්‍යක්ෂණය කල "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් මෙවර SBS මාසික සිනමා විශේෂාංගය "නොදුටු සිනමාව" විශේෂාංගයෙන්. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක මලිත් හෑගොඩ සහ සිනමා විචාරක විදර්ශන කන්නන්ගර සමග ඒ පිලිබදව කෙරෙන කතා බහක් මෙවර "නොදුටු සිනමාව" විශේෂාංගයෙන්.
මලිත් හෑගොඩ විසින් අධ්‍යක්ෂණය කල "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් මෙවර SBS මාසික සිනමා විශේෂාංගය "නොදුටු සිනමාව" විශේෂාංගයෙන්. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක මලිත් හෑගොඩ සහ සිනමා විචාරක විදර්ශන කන්නන්ගර සමග ඒ පිලිබදව කෙරෙන කතා බහක් මෙවර "නොදුටු සිනමාව" විශේෂාංගයෙන්.