ශ්‍රී ලංකාවේ අඩුවෙන් භාවිතා වන පලතුරකින් ලෝකයට සෞඛ්‍ය ගුණ ඇති පානයක් ගෙන යාමේ ශ්‍රී ලාංකික පර්යේෂණයක තොරතුරු .
දියවැඩියාව හා ආන්ත්‍රික පිළිකා වැළක්වීමේ ගුණ ඇති අනෝදා වයින් ශ්‍රී ලංකාවේ පර්යේෂකයෙකුගෙන්

Source: Supplied by Sabaragamuwa University
ශ්‍රී ලංකාවේ සබරගමුව විශ්ව විද්‍යාල පර්යේෂක දර්ෂණ අනුරාධ ඇතුළු කණ්ඩායම නිපදවූ අනෝදා වයින් තුල ඇති දියවැඩියා හා ආන්ත්‍රික පිළිකා වැළක්වීමේ ගුණ පිලිබදව SBS සිංහල ගෙන එන සාකච්චාවට සවන් දෙන්න
Share