කොරෝනා නිසා ඕස්ට්‍රේලියාවේ මානසික ගැටළු වලට මුහුණ දෙන පුද්ගලයින්ට සහන සහ මෙල්බන් හි මුව ආවරණ භාවිතයට විරෝධය දැක්වූවන්ට දඩ

Yüz maskesine kullanılması zorunuluğuna kaşrı protesto gösterisi düzenlemek isteyen as sayıda Melbournelu tutuklanıp para cezasına çarptırıdı. Source: AAP
කොරෝනා හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මානසික ගැටළු වලට මුහුණ දෙන පුද්ගලයින් වෙනුවෙන් ප්‍රාන්ත හා මධ්‍යම රජයෙන් තවත් සහන සහ මෙල්බන් නුවර මුව ආවරණ භාවිතය කෙරේ විරෝධතා දැක්වූවන්ට දඩ නියම වීම පිළිබද SBS සිංහල ගෙන එන විශේෂාංගයක්
Share