Anton Chekov’s The lady with the dog Source: SBS Sinhalaපාඨක ලෝකය තුල ඉමහත් ජනාදරයට පත්වුණු ඇන්ටන් චෙකොෆ් විසින් රචිත The Lady with the Dog කෙටිකතාව සහ එහි සිංහල පරිවර්තනය වන 'බල්ලා කැටුව යන කාන්තාව පිලිබඳවයි මෙවර SBS සිංහල වැඩසටහනේ "විශ්ව සාහිත්යයේ සිංහල පියසටහන්" මාසික ගුවන් විදුලි රසවිඳුම තුලින් සාකච්චාවට බඳුන් වුයේ. SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ලංකාවේ විශ්ව සාහිත්ය පිළිබඳව හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි ලේඛිකා දිලිනි ඊරියවල.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
පාඨක ලෝකය තුල ඉමහත් ජනාදරයට පත්වුණු ඇන්ටන් චෙකොෆ් විසින් රචිත The Lady with the Dog කෙටිකතාව සහ එහි සිංහල පරිවර්තනය වන 'බල්ලා කැටුව යන කාන්තාව පිලිබඳවයි මෙවර SBS සිංහල වැඩසටහනේ "විශ්ව සාහිත්යයේ සිංහල පියසටහන්" මාසික ගුවන් විදුලි රසවිඳුම තුලින් සාකච්චාවට බඳුන් වුයේ. SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ලංකාවේ විශ්ව සාහිත්ය පිළිබඳව හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි ලේඛිකා දිලිනි ඊරියවල.