SKIP TO MAIN CONTENT

නත්තල් සැමරුම වෙනුවෙන් කරුණු 3ක් ඔබ හමුවේ තබමින් SBS සිංහල සේවයේ නත්තල් දින පණිවිඩය ගෙන එන තස්මේනියා ප්‍රාන්තයේ අනු නායක අගරදගුරු ශම්මි පෙරේරා පියතුමන්

Father Shammi Perera_ Hobart - Tasmania
Father Shammi Perera_ Hobart - Tasmania Source: Father Shammi Perera_ Facebook

2020 වසරේ නත්තල් සැමරුම වෙනුවෙන් SBS සිංහල සේවයේ නත්තල් දින පණිවිඩය ගෙන එන එන්නේ ඕස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් නගරයේ අගරදගුරු පදවියේ අනුනායක තැන්පත් අතිගරු ශම්මි නිලන්ත පෙරේරා පියතුමන්


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

2020 වසරේ නත්තල් සැමරුම වෙනුවෙන් SBS සිංහල සේවයේ නත්තල් දින පණිවිඩය ගෙන එන එන්නේ ඕස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් නගරයේ අගරදගුරු පදවියේ අනුනායක තැන්පත් අතිගරු ශම්මි නිලන්ත පෙරේරා පියතුමන්


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /

96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now