ශ්‍රී ලංකාවේ සායනික ආහාරවේදියෙක වශයෙන් සේවය කල සහ පර්ත් හි කර්ටින් විශ්ව විද්‍යාලයේ සහ Telethon ආයතනේ මහජන සෞඛ්‍ය හා පෝෂණ පර්යේෂන නිලධාරිනියක වන බටහිර ඕස්ට්‍රේලියාවේ Perth සිට සම්බන්ධ වූ ආචාර්ය නිරංජනී වික්‍රමසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
අප ගන්නා පලතුරු වල අඩංගු සීනි ඇත්තෙන්ම අහිතකරද?

Source: Pexels / kelvin octa
පලතුරු වල අඩංගු සීනි ශරීරයට බලපාන ආකාරය සහ ඒ පිළිබඳව දැනගත යුතු දේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share