SKIP TO MAIN CONTENT

Vegan පුද්ගලයින් මාංශ අනුභව කරන්නන් ට වඩා සෞඛ්‍ය සම්පන්නද?

Veganism
Source: Getty Images

ජනවාරි මාසය ඔස්ට්‍රේලියාවේ Vegan ආහාර රටාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මාසයකි. එය නිමිතිකොටගෙන Vegan ආහාර රටාව සහ එහි ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ මෙන්ම අවදානම් තත්ත්ව පිළිබඳව ක්වීන්ස්ලන්තයේ පෝෂණවේදිනී නිර්මලා වීරකෝන් මහත්මිය සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ජනවාරි මාසය ඔස්ට්‍රේලියාවේ Vegan ආහාර රටාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මාසයකි. එය නිමිතිකොටගෙන Vegan ආහාර රටාව සහ එහි ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ මෙන්ම අවදානම් තත්ත්ව පිළිබඳව ක්වීන්ස්ලන්තයේ පෝෂණවේදිනී නිර්මලා වීරකෝන් මහත්මිය සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now