නිවසේ සිට රාජකාරි කරද්දී ඔබේ දරුවන් සමග කටයුතු කලයුතු ආකාරය ගැන දැනුවත්ද?

Source: Pixabay
දෙවන කොරෝනා රැල්ලත් සමග නිවසේ සිට රාජකාරි කරද්දී ඔබේ දරුවන් සමග කටයුතු කලයුතු ආකාරය පිළිබඳව සිඩ්නි හි මුලික ළමාවිය පිළිබඳව අධ්‍යක්ෂිකා තාරුකා උඩවත්ත මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
Share