කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික උපාධි වීසා හිමියන් හට මේ වනවිට සිය ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා පවතින හොඳම විකල්පය වන Employer-sponsored visa පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.
ඔස්ට්‍රේලියාව සහ කැනඩාව සඳහා වන සංක්‍රමණ උපදේශක සංජී කල්දේරා මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
Share






