The important facts about Family day care in Australia Source: AAPජාතික වැදගත්කමක් පවතින National Family Day Care නොහොත් ජාතික පවුල් දිවා සුරැකුම් සතියට සමගාමීව, දිවා සුරැකුම් ක්ෂේස්ත්‍රය පිළිබඳව වන වැදගත් කරුණු සම්බන්ධයෙන් සිඩ්නි නගරයේ මූලික ළමා අධ්‍යාපනය පිලිබඳ අධ්‍යක්ෂකවරියක වන තාරුකා උඩවත්ත මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්චාව.
ජාතික වැදගත්කමක් පවතින National Family Day Care නොහොත් ජාතික පවුල් දිවා සුරැකුම් සතියට සමගාමීව, දිවා සුරැකුම් ක්ෂේස්ත්‍රය පිළිබඳව වන වැදගත් කරුණු සම්බන්ධයෙන් සිඩ්නි නගරයේ මූලික ළමා අධ්‍යාපනය පිලිබඳ අධ්‍යක්ෂකවරියක වන තාරුකා උඩවත්ත මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්චාව.
Source: SBS Sinhala radio