People walk past the Reserve Bank of Australia sign in Sydney on September 2, 2014 Source: William West/AFP/Getty Imagesඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් සිදුකල ණය පොලී ප්‍රතිශතයේ කප්පාදුව සාමාන්‍ය ජනතාවට සහ රටට බලපාන අයුරු මෙම සාකච්චාවෙන් විග්‍රහ කෙරේ. SBS සිංහල වැඩසටහන සමඟ මෙම සාකච්චාවට සම්බන්ද වුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් සිදුකල ණය පොලී ප්‍රතිශතයේ කප්පාදුව සාමාන්‍ය ජනතාවට සහ රටට බලපාන අයුරු මෙම සාකච්චාවෙන් විග්‍රහ කෙරේ. SBS සිංහල වැඩසටහන සමඟ මෙම සාකච්චාවට සම්බන්ද වුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.