වික්ටෝරියා ප්‍රන්තයේ චන්න වීරසේකර වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
ඔබ පරිත්‍යාග කල රුධිරයට සිදු වන දේ ගැන ඔබ දැනුවත්ද?

Source: Pixabay / Antonio_Corigliano
ජුනි මස 14 වැනිදාට යෙදී තිබෙන ලෝක රුධිර පරිත්‍යාග කරන්නන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.
Share